Wednesday, July 15, 2026
HomeNEWSජීවන් තොණ්ඩමන්ට ඇප.

ජීවන් තොණ්ඩමන්ට ඇප.

නුවරඑලිය පීඩ්රූ වතුයායට බලහත්කාරයෙන් ඇතුළු වී එහි පාලන අධිකාරියට තර්ජනය කලේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරනය මගින් නිකුත් කර තිබු නොතිසි අනුව (03) දින අධිකරණය වෙත ඉදිරිපත් වු ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේඛම් සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම. ජීවන් තොන්ඩමන් මහතා ඇතුළු එම පක්ෂයේ ආධාර කරුවන් 9 දෙනෙකු රු.පනස්දහස බැගින් වු පුද්ගල ඇප දෙකක් මත සැකකරුවන් මුදාහැර යලිත් මෙම නඩුව ජූනි මස (09) වන දින කැදවීමට නුවරඑළිය මහේස්ත්‍රාත් ලංකාංගනි ප්‍රබුද්ධිකා මෙනවිය (03) දින නියෝග කළහ.සැකකරුවන් ඉකුත් වසරේ නුවරඑලිය පීඩ්රූ වතුයායට පිවිස එම වතුයායේ වතු අධිකාරිවරයා ඇතුළු පාලන අධිකාරි නිළධාරින් කිහිප දෙනෙකු තේ කර්මාන්ත ශාලාව තුල රදවාගෙන එම තේ කර්මාන්තශාලාවේ සේවකයින් පලවා හැර ඇති බව පවසමින් එම වතුයාය අයත් වතු සමාගම විසින් නුවරඑලිය පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත නුවරඑලිය පොලිසිය මගින් සැකකරුවන්ට එරෙහිව අධිකරණය හමුවේ කරණු වාර්ථා කර තිබුනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මලිමා ආණ්ඩුවේ L බෝඩ් වැඩ නිසා ඩෙංගු වැඩි වෙලා-එජාප සභාපති වජිර

එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පසුගිය සෙනසුරාදා (27) ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කාර්යාලයේ පැවැති ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සම්බන්ධීකරණ...

බොරතෙල් මිල යළිත් ඉහළට

ඇමරිකාව විසින් ඉරානයට එල්ල කළ නව ප්‍රහාර හේතුවෙන් ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල යළිත් ඉහළ යමින් බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇ. ඩො. 78 ක්...

නවසීලන්ත, ඕස්ට්‍රේලියා සංචාරයෙන් ප්‍රතිලාභ රැසක්- ඇමති විජිත

ශ්‍රී ලංකාව RCEP සන්ධානයට එක්වීමට සැරසෙයි; අගෝස්තු සිට ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව සමඟ ඍජු ගුවන් ගමන් අරඹයි. ​ශ්‍රී ලංකාව ලොව විශාලතම නිදහස් වෙළඳ ගිවිසුම වන RCEP...

මහා බැංකුවේ ක්‍රියා කලාපය ගැන රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මාධ්‍ය හමුව… මහා බැංකුවේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි… රාජ්‍ය බැංකු දෙකක් පෞද්ගලීකරණය කිරීම ගැනත් හෙළිදරව්වක්.. පළාත් සභා මැතිවරණය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img