Sunday, November 15, 2026
HomeNEWSLatest Newsට්‍රැක්ටරයක් පෙරළී 8 හැවිරිදි ගැහැණු දරුවෙක් ජීවිතක්ෂයට

ට්‍රැක්ටරයක් පෙරළී 8 හැවිරිදි ගැහැණු දරුවෙක් ජීවිතක්ෂයට

ට්‍රැක්ටරයක් පෙරළී 8 හැවිරිදි ගැහැණු දරුවෙක් ජීවිතක්ෂයට

අක්කරපත්තුව පොලිස් වසමේ 3 කණුව දෙස සිට ආලම්කුලම මාර්ගයේ ධාවනය වු ටේලරය සහිත ට්‍රැක්ටර් රථයක් අනතුරට පත් වී කුඩා ගැහැණු දරුවෙක් මියගොස් තිබේ.

ඊයේ (10) සවස 5.45ට පමණ මෙම අනතුර සිදුව ඇත.

ට්‍රැක්ටරය රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ප්‍රාපතයකට පෙරළී අනතුර සිදුව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

අනතුරින් ට්‍රැක්ටර් රථයේ රියදුරු හා එම රථයේ ගමන් කළ කුඩා ගැහැණු ළමුන් දෙදෙනෙක් තුවාල ලබා අක්කරපත්තු රෝහලට ඇතුළත් කර තිබේ.

පසුව වයස අවුරුදු 8ක් වු ඉස්සන්ගඩිචේන, අක්කරපත්තුව ප්‍රදේශයේ පදිංචි දැරියක් ජීවිතක්ෂයට පත්ව ඇත.

මෘත ශරීරය අක්කරපත්තුව රෝහලේ තැන්පති කර ඇත.

අක්කරපත්තුව පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න – විපක්ෂ නායක සජිත්

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලයි 80000 වැඩි රැකියා විරහිත උපාධිධාරීන් සිටින...

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකළ ‘හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි තොගයක් සොයා ගැනේ

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකල 'හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි අවි, බඳින තුවක්කු සහ වෙඩි බෙහෙත් තොගයක් සොයා ගැනේ! වන අලි ඇතුන්ගේ ජීවිත...

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් අභාවප්‍රාප්ත වෙයි

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, වැල්වැටිතුරෙයි නගර සභාවේ සභාපති එම්.කේ. සිවාජිලිංගම් (69) අභාවප්‍රාප්ත වෙයි.

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img