Wednesday, September 9, 2026
HomeNEWSඩී. එස්. සේනානායක විද්‍යාලයේ රණවිරු උපහාර

ඩී. එස්. සේනානායක විද්‍යාලයේ රණවිරු උපහාර

ඩී. එස්. සේනානායක විද්‍යාලයේ.ආදී ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද ” රණවිරු උපහාර “, විද්‍යාලයේ වාර්ෂික දින දර්ශනයේ වැදගත්ම ඩී. එස්. සේනානායක විද්‍යාලයේ රණවිරු සැමරුමේදී පැවැත්වුණා . ඩී. එස්. සේනානායක විද්‍යාලයේ 60 වන සංවත්සරය ලබන වසරේ සමරනු ලැබුවද, මෙම වැදගත් සන්ධිස්ථාන අපේක්ෂාවෙන් ” රණවිරු උපහාර – 2025″ සඳහා විශේෂ ප්‍රමුඛතාවයක් ලබා දී තිබුනි පසුගිය වසර තිහක කාලය තුළ විද්‍යාලය මෙම මියගිය වීරයන් ඔවුන්ගේ පවු සමඟ වාර්ෂිකව සිහිපත් කිරීම සහ ගෞරව කිරීම අඛණ්ඩව සිදු කරයි.මෙ සදහා එක් වුයෙ විදුහල්පති සම්පත් වෙරගොඩ.මෙජර් ජෙනරාල් h.d . L.s පෙරේරා RWP, RSP, ndc, නියෝජ්‍ය අණදෙන ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර). කොමදෝරු D.N පත්බේරිය WWW, RWB RSP, USP, ndc, BSc (DS), Mech Eng, Flag Officer Commanding Naval Fleet.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය 2026 ජනපති ප්‍රධානත්වයෙන්

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය 2026 ජනපති ප්‍රධානත්වයෙන් ශ්‍රී ලාංකේය සාහිත්‍ය ක්ෂේත්‍රය ස්වකීය විශිෂ්ට සාහිත්‍ය නිර්මාණකරණයෙන් සුපෝෂණය කළ සාහිත්‍යධරයන් සම්මානයෙන් පුදනු ලබන රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය...

පෞද්ගලික අංශයටත් දුම්රිය වාර ප්‍රවේශපත් ලබා ගැනීමේ පහසුකම ඔක්තෝබර් 01 දා සිට

පෞද්ගලික අංශයටත් seatreservation.railway.gov.lk වෙබ් අඩවිය හරහා online ක්‍රමයට දුම්රිය වාර ප්‍රවේශපත් ලබා ගැනීමේ පහසුකම ඔක්තෝබර් 01 දා සිට ...!! දුම්රිය ප්‍රවාහන පහසුකම් ලබාගන්නා මෙරට පෞද්ගලික...

ඩෙංගු හැදුනමත් කොත්තමල්ලි බීලා ගෙදර ඉන්න ඕනද? නාමල් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරයි

ජනාධිපතිතුමා හිතන් ඇති පොළට ගියාම පොළේ තියෙන බඩු වල මිළ ඇහුවාම උණ හැදෙනවා කියලා. ඇත්ත,බඩු මිළ වැඩියි. පොළවල් වලට ගියාම ඒ මිළ ගණන් ඇහුවාම...

හිටපු කතානායක චමල් රාජපක්ෂ, අල්ලස් කොමිසමට

සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු කතානායක චමල් රාජපක්ෂ, අල්ලස් කොමිසමට පැමිණෙයි.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img