ඇමෙරිකානු ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම මේ වනවිට සිදුවෙමින් පවතී .විශාල පිරිසක් ඡන්දය ප්රකාශ කිරීමට දැඩි උනන්දුවකින් සිටින බව විදෙස් ප්රවෘත්ති සේවා වාර්තා කරයි් .ඩොනල්ඩ් ට්රම්ප්සහ කමලා හැරිස් අතර තියුණු තරගයක් ඇතිවනු ඇති බව දේශපාලන විචාරකින් දැනටමත් මත පළ කර ඇත.






















