Thursday, August 6, 2026
HomeNEWSLatest Newsතවත් ආසාදිතයින් 169ක්

තවත් ආසාදිතයින් 169ක්

තවත් ආසාදිතයින් 169ක්

අද (10) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 169ක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

යුද හමුදාපතිවරයා පැවසුවේ ඔවුන් මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ සමීපතමයින් බවය.

අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ථ ආසාදිතයින් ගණන 469ක් වේ.

ඒ අනුව, මේ වනවිට, මිනුවන්ගොඩ/පෑලියගොඩ සහ බන්ධනාගාර පොකුරේ සම්පූර්ණ ආසාදිතයින් ගණන 26,985කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඉන්දීය ධීවරයින් 11 දෙනෙකු රැගත් යාත්‍රාවක් ඩෙල්ෆ් මුහුදේදී අනතුරකට

නීතිවිරෝධීව මෙරට මුහුදු සීමාවට ඇතුළු වූ ඉන්දීය ධීවරයින් 11 දෙනෙකු රැගත් යාත්‍රාවක් ඩෙල්ෆ් මුහුදේදී අනතුරකට ලක්වෙයි; මුදාගැනීමට විශේෂ මෙහෙයුමක්: නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක.

හෙල්ල විසි කිරීමේ ලෝක ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය රුමේෂ් තරංගට

ප්‍රසාද ලකුණු 1354ක් ලබා පිරමි හෙල්ල විසි කිරීමේ ලෝක ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයට පත්වීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් වියඑම ශ්‍රේණිගත කිරීමේ ප්‍රථමස්ථානයට පත්...

පානම සංචාරක පහසුකම් සඳහා මිලියන 10 ක ව්‍යාපෘතියක්

පානම සංචාරක පහසුකම් සඳහා මිලියන 10 ක ව්‍යාපෘතියකට මුල්ගල් තැබේ ​අම්පාර දිස්ත්‍රික්කයේ පානම ප්‍රදේශයට පැමිණෙන සංචාරකයින් උදෙසා යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත....

දෙවනි පලස්තීනය කාශ්මීරයයි- නව ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ශිරාෂ් යුනුස්

ලෝකයේ දෙවෙනි පලස්තීනය ඉන්දියාවේ කාශ්මීර ප්‍රාන්තය බව නව ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ශිරාස් යුණුස් මහතා ප්‍රකාශ කරනවා.ඔහු මේ බව ප්‍රකාශ කළේ කාශ්මීරයේ සහයෝගිතාව වෙනුවෙන්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img