Sunday, November 8, 2026
HomeNEWSතවත් කැබිනට් අමාත්‍යවරු කිහිපදෙනෙක් දිවුරුම්දෙති

තවත් කැබිනට් අමාත්‍යවරු කිහිපදෙනෙක් දිවුරුම්දෙති

අමාත්‍ය ධුර 10ක තවත් අමාත්‍යවරුන් 8 දෙනෙකු මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය.

එලෙස දිවුරුම් දී ඇති අමාත්‍යවරු මෙසේය.

01. ඩග්ලස් දේවානන්ද – ධීවර අමාත්‍ය

02. බන්දුල ගුණවර්ධන – ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය

03. කෙහෙළිය රඹුක්වැල්ල – ජල සම්පාදන අමාත්‍ය

04. මහින්ද අමරවීර – කෘෂිකර්ම සහ වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය

05. රමේෂ් පතිරණ – කර්මාන්ත අමාත්‍ය

06. විඳුර වික්‍රමනායක – බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය

07. අහමඩ් සෙයිනුලාබ්දීන් නසීර් – පරිසර අමාත්‍ය

08. රොෂාන් රණසිංහ – වාරිමාර්ග සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීමට අග්‍රාමාත්‍ය නෙතන්යාහුගේ ප්‍රතිවාදිිි අයිසෙන් කාට්ට අවස්ථාවක්

ඊශ්‍රායල මහ මැතිවරණයෙන් කිසිදු පාර්ශවයකට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වීමෙන් පසු, නව රජයක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රතිවාදියා වන ගාඩි අයිසෙන් කාට්...

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img