තිරිඟු පිටි මිල වැඩි නොකිරීමට තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.
අද (05) පැවැති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව පැවසීය.
එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ තිරිඟු පිටි ආනයන සමාගම් සමඟ පැවති සාකච්ඡාවලින් පසු එම තීරණය ගත් බවය.