Saturday, August 15, 2026
HomeNEWSතුන්වන කොවිඩ් රැල්ලක් ඇතිවීමේ අවදානමක්

තුන්වන කොවිඩ් රැල්ලක් ඇතිවීමේ අවදානමක්

තුන්වන කොවිඩ් රැල්ලක් ඇතිවීමේ අවදානමක්

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් ජනතාව සදහා සෞඛ්‍ය මාර්ගෝපදේශ උපදෙස් මාලාවක් අද (01) දිනයේ නිකුත් කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

TV දෙරණ ඔස්සේ ඊයේ (31) රාත්‍රී විකාශය වු “අලුත් පාර්ලිමේන්තුව“ වැඩසටහනට එක්වෙමින් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා එම අදහස් පළ කළේය.

“තුන්වන කොවිඩ් රැල්ලක් ඇතිවීමේ අවදානමක් තිබෙනවා. සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ඉස්සරහට පැමිණෙනවා.  පසුගිය සති දෙක තුනෙහි අපි අත්දැකීමෙන් දැක්කා මිනිසුන් කඩවලට යනවා, කඩවල පිරිලා. මේවා සමඟ අපිට 100%ක් නතර කරන්න බැහැ. මහජනතාවට සිංහල අවුරද්ද ඉතාම සෞඛ්‍ය ආරක්ෂාණූකූලව සමරන්නේ කියන එක ගැන උපදෙස් මාලවක් අපි නිකුත්කරනවා. අවුරුදු උත්සවයක් තියෙනවානම් ඉතාමත් පොඩියට සංවිධානය කරන්න ගමේ අය විතරක්, අපි ඒ ක්‍රීඩා කරන්න මොන ක්‍රීඩාද පුළුවන් කියන එක. කණ්ඩායමක් වගේ එකතුවෙලා ඒවා කරන්නේ නැතුව තමන්ට කරන්න පුළුවන් ක්‍රීඩා මොනවද කියන එක අපි කියලා දෙනවා. “

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සමුපකාර ව්‍යාපාරය සක්‍රීයව ක්‍රියාත්මක වන ශක්තිමත් ජාලයක් ලෙස වැඩිදියුණු කළ යුතුයි-ජනපති

සමුපකාර ව්‍යාපාරය වෙළෙඳපොළ තුළ සක්‍රීයව ක්‍රියාත්මක වන ශක්තිමත් ජාලයක් ලෙස වැඩිදියුණු කළ යුතුයි වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ 2027 පූර්ව අයවැය සාකච්ඡාවේදී...

එදා සමාජවාදී ජවිපෙ අද ධනවාදී වෙලා- විපක්ෂ නායක සජිත්

එදා සමාජවාදී ජවිපේ අද ධනවාදී වෙලා ජනතාව කරපිට බදු පිට බදු ගහනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය කාලයේ ජනතා විමුක්ති පෙරමුණ කිඹිහුමටත් පාරට...

ශ්‍රී ලංකාවේ නව ඇමරිකානු තානාපති එරික් මෙයර්

ශ්‍රී ලංකාවේ නව ඇමරිකානු තානාපතිවරයා ලෙස එරික් මෙයර් නිල වශයෙන් දිවුරුම් දෙයි: ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය .

හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ ගුණ සැමරේ

​​හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ 21 වන ගුණසමරුව පැවැත්වෙයි හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ 21 වන අනුස්මරණය වෙනුවෙන් සංවිධානය කරන ලද දානමය පිංකම...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img