Friday, August 14, 2026
HomeNEWSකිසිම රටකට තනිවම සිට ගත නොහැකියි ...කරු ජයසූරිය නැවතත් කරලියට.

කිසිම රටකට තනිවම සිට ගත නොහැකියි …කරු ජයසූරිය නැවතත් කරලියට.

අපේ රටට හානියක්, අගතියක් පහෝ අවමානයක් සිදුවන්පන් නම් එයින් වඩාත්ම පේදනාවට පත්වන්පන් සැබෑ ශ්‍රී ලාාංකිකයන්ය. අද රට තුළ සිදුපවමින් පවත්නා පේවල් දකින විට අපට බලවත් පේදනාවක් දැපනන්පන් එබැවිනි. එපහත් අවාසනාවකට අද අපේ රට පේගපයන් ප්‍රපාතයකට ඇදී යේදී ඊට වගකිවයුතු සියලු පදනා සිටින්පන් වීණා වාදනය කරමිනි. ඒ නිසා අප පම් පමාපහාපත් ඔවුන්පගන් ඉල්ලා සිටින්පන් දෑස් විවර පකාට රටට පවමින් පවත්නා පම් මහත් විපත්තිය පදස සබුේිකව විමසිලිමත් වන පලසය. බලයට, ධනයට ඇති කෑදරකමින් රපේ ජනතාව බිල්ලට පනාපදන පලසය. සියලු පාර්ශවයන්පේ සහය ලබාගනිමින් සිදුපවමින් පවත්නා පම් මහා වයසනපයන් රට මුදවා ගන්නා පලසය. අද අප පම් ප්‍රවෘත්ති සාකච්ජාවට එක්පවමින් කරන්නා වූ බැගෑපත්ම ආයාචනය වන්පන් එයයි.

අද අප සිරවී සිටින්පන් රට තුළ පමණක්ම පනාපවයි. ජාතයන්තර වශපයන්ද අද අප බරපතල පලස පකාටු වී තිපබනවා. ජිනීවා මානව හිමිකම් කවුන්සිලපේදී ශ්‍රී ලාංකාව පිළිබදව සම්මත වූ පයෝජනාව ඒ බව පහාදින්ම කියාපානවා. ඒ ගැන අද ආණ්ඩුපේ පාර්ශවයන්පගන් පනාපයකුත් මත පළවනවා. පම් රට බිහිකරන ලද කෘතහස්ත රාජයතාන්ික නිළධාරීන්ට ඒ පිළිබදව පවනස්ම වූ මතයක් තිපබනවා. ඒ බව ඔවුන් ප්‍රසිේිපේම කියා තිපබනවා. ඒ වපේම විපක්ෂපේ පේශපාලන කණ්ඩඩායම් ද ඒ පිළිබදව වන ඔවුන්පේ විග්‍රහයන් සිදුකරමින් සිටිනවා. නමුත් රටක් පලස අද අප මුහුණ දී තිපබන පම් ප්‍රශ්ණපේ ඇති බැරැරුම් බව පම් රපේ පාලකයන් නිවැරදිව පත්රුම් පගන තිපබනවා ද? අප රපේ ප්‍රතිරූපය, පගෞරවය හා අභිමානය ආරක්‍ෂා කරපගන තිපබනවා ද?

අප පම් ගැන කතා කරන්පන් පාට කණ්ඩනාඩි දමාපගන පනාපවයි. ලාංකාවට අදාළව සම්මත වූ ජිනීවා පයෝජනාව මඟින් රටට ඇතිකළ හැකි ප්‍රතිඵල පිළිබදව අප ගැඹුරු විමර්ශණක් කළා. ඒ වපේම විපේශ පස්වයට සම්බන්ධ අප රට බිහිකළ කීර්තිමත් රාජයතාන්ික නිළධාරීන් ද ඇතුළුව ජාතයන්තර සබඳතා පිළිබද විපශ්ෂඥවරුන්පගන් ද උපපදස් ලබාගත්තා. ඒ සියල්ල පදස ගැඹුරින් හා මැදිහත්ව බලන විට අපට ඉතාමත්ම පැහැදිලි පලසම කිව හැක්පක් අපේ රපේ වගකිව යුත්තන් එහිදී ද සම්ූර්ණපයන්ම අසමත් වී ඇති බවයි. රට තුළ පමණක් පනාව අද ජාතයන්තර වශපයන් ද ඔවුන්පේ අසමාර්ථතාවය ප්‍රදර්ශණය කර තිපබනවා.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලය තුළ එම ක්‍රියාවලිය තවදුරටත් ඉදිරියට ගියපහාත් එමඟින් අපේ රට බලවත් අසීරුතාවයකට මුහුණ දිය හැකියි. කවුරු පමානවා කීවත් සතයpage1image47946112page1image47946304

වන්පන් එයයි. අවසානපේ එහි පීඩාව ද පැටපවනු ඇත්පත් අපේ රපේ අහිාංසක ජනතාවපේ කරමතටයි.

ජිනීවාහි දී අපට පමවැනි ඉරණමකට මුහුණ දීමට සිදු වූපේ ඇයි? පහ්තුව ඉතාමත්ම පැහැදිලියි. අප රට සමඟ ඉතාමත්ම මිත්‍රශීලිව අතීතපේ දී එක පපලට සිටගත් මිත්‍ර රාජයයන් පබාපහෝමයක් මෑත කාලපේ දී අප විසින්ම අහිමි කරපගන තිබීම ඊට පහ්තුවයි. ආසියානු කලාපයට පමණක් සීමා පනාපවමින් පලෝකපේ සෑම කලාපයකම, සෑම බල කඳවුරකම අපට සහය දුන් මිත්‍ර රාජයයන් ගණනාවක්ම සිටියා. පනාබැඳි ප්‍රතිපත්ති අනුගමනය කල රටක් පලස ශ්‍රී ලාංකාව පිළිබදව ඒ සෑම රාජයයක්ම මහත් පගෞරවපයන් යුතුව අතීතපේදී කටයුතු කලා. නමුත් ඒ පබාපහෝ රටවල් පමවර අපට එපරහිව ජන්දය පාවිච්ි කර තිපබනවා. එපස්ත් නැත්නම් ජන්දයදීපමන් වැලකී තිපබනවා. එය අපටත් මහත් පේදනාවක්. එපහත් සිදුවූ පදය පිළිබදව අපට අවපබෝධයක් තිපබනවා. ඒ නිසා රටක් පලස අද අප කලයුත්පත් ආඩපාලී කියමින් පම් රපේ ජනතාව රැවැේටවීම පනාපේ. යථාර්තය පත්රුම් ගනිමින් ඒ අනුව කටයුතු කිරීමයි. නූතන පලෝකපේ අප වැනි රටකට තබා කිසිම රටකට තනිවම සිටගත පනාහැකියි. අප සෑම විටම සිටගත යුත්පත් අපේ සාම්ප්‍රදායික මිත්‍ර රටවල් සමඟ අත්වැල් බැඳගනිමින් ය.

ඒ වපේම සාධාරණ සමාජයක් සඳහා වන ජාතික වයාපාරය පලස අප නැවත නැවතත් අවධාරණය කරන කරුණක් තිපබනවා. එනම් ජාතික වශපයන් පමන්ම ජාතයන්තර වශපයන්ද අප රට පම් තරම් දුර්වල කිරීමට 20 වන සාංපශෝධනය ද ප්‍රමුඛ පහ්තුවක් වූ බවයි. පම් රපේ මහජනතාව පකපරහි වගකීමකින් යුතුව කටයුතු කරන්නට බැඳී සිටි සෑම ආයතනයක්ම 20 වන සාංපශෝධනය නිසා එක බලයක රූකඩ බවට පත්ව තිපබනවා. ඒ පහ්තුපවන් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම පකපරහි එම ආයතනවල පැවැති ගරුත්වය දියාරු වී තිපබනවා. අද පම් රපේ පේශපාලකයන්ට ඇතැම් පපාලිස් ඒකක වසා දමන්නට හා උසස් පපාලිස් නිලධාරින් හිතුමතයට අනුව මාරු කරන්නට හැකිවී තිපබන්පන් ඒ නිසයි. පමවැනි පසුබිමක පපාලිස් පකාමිසමක් පවත්වාපගන යාපම් පත්රුමක් නැහැ. තම පේශපාලන ගජමිත්‍රයන් හරහා මැතිවරණ, රාජය පස්වා, පපාලිස් හා අල්ලස් පකාමිසම වැනි පකාමිෂන් සභා පමපහයවිය හැකි නම් එවැනි රටක නිදහස් හා සාධාරණ මැතිවරණ අපේක්ෂා කරන්න පුලුවන් ද? රාජය පස්වය මහජන හිතකාමී පේවි ද? පපාලිස් පස්වය සාධාරණව ක්‍රියාත්මක පේවි ද? එවැනි රටක දූෂණය හා අල්ලස තුරන් පවයි ද? විපශ්ෂපයන්ම අපකීර්තිමත් පුේගලයන් පයාදාගනිමින් ලබාගන්නා වාර්තා පදනම් කරගනිමින් අිකරණයට ද ඉහලින් තීන්දු තීරණ පදන රටක ස්වාධීන අිකරණයක් පවතීවි ද? අප රට තුළ අද වනවිට සිදුපවමින් පවතින දැවැන්ත ගරා වැටීමට පමණක් පනාව ජිනීවා හි දී පයෝජනා වී ඇති ඇතැම් කරුණු කාරණාවලටද එම තත්වය පහ්තු වී තිපබනවා.

එපමන්ම සිදුකර ඇති සමාජ සමීක්ෂණවලට අනුව පම් රපේ ජනාතාවපගන් 81%ක් පමණ 20 වන සාංපශෝධනය අනුමත කරන්පන් නැහැ. පම් රපේ සියලු ආගම් නිපයෝජනය කරන ආගමික නායකයන්පගන් අති බහුතරයක් 20 වන සාංපශෝධනය පිළිගන්පන් නැහැ.

ඒ නිසා ශ්‍රී ලාංකාව නැවත ශක්තිමත් පලස ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය පවත පයාමුකරවන්නට නම් 20 වන සාංපශෝධනය අපහෝසි කල යුතුමයි. අප එය ස්ිරසාර පලස කියා සිටිනවා. ඒවපේම රජපේ අවධානය ද ඒ පකපරහි පයාමු පේවායි ප්‍රාර්ථනා කරනවා.

පම් සතිපේ වාර්තා වූ තවත් කනගාටුදායක සිේියක් වූපේ විෂ සහිත පපාල්පතල් පසායා ගැනීමයි. මාධයයට පින්සිදුවන්නට පම් රපේ ජනතාව ඒ ගැන දැනුවත් වුණා. ඊට වගකිවයුතු ප්‍රමුඛ පුේගලයන්ට එපරහිව පම් පමාපහාත වන තුරුත් නීතිය ක්‍රියාත්මක වන බවක් පපපනන්ට නැහැ. පමම විෂකාරක ද්‍රවය අඩාංගු පපාල්පතල් ප්‍රතිඅපනයනය කිරීම පමණක් විසදුමක් පනාපේ. එවැනි විෂ ආහාර පගනවිත් පම් රපේ අහිාංසක ජනතාව විනාශ කරන්නට මාන බැලූ අයට පමන්ම ඒ තුළ තම මඩි තරකරගන්නට උත්සහ කල අයට එපරහිව ද නීතිය ක්‍රියාත්මක කල යුතුය.

රට කරන පේශපාලඥයන්පේ හා නිලධාරීන්පේ සහාය පනාමැතිව පමවැනි ද්‍රවය රට තුළට පගනඑන්නට බැහැ. පම්වා මහා ජාතික අපරාධ.

සිනී වාංචාවද ඇතුළු මහා පරිමාණපේ දූෂණ හා වාංචා පිළිබඳව දවසින් දවස විවිධාකාරපේ වාර්තා පලපවමින් පවතිනවා. විපශ්ෂපයන් පකෝේ කමිටුව, මුදල් කමිටුව හා භාණ්ඩඩාගාරය සීනි ආනයනපේ දී අක්‍රකමිතා සිදුවී ඇති බව පිළිපගන තිපබනවා. එම නිසා පම් ගැන ූර්ණ බලැති පරීක්ෂණයක් සිදුකල යුතුයි. ඒ බව වාර කිහිපයකදීම අප ජනාිපතිතුමාට පයෝජනා කලා. ඇත්ත වශපයන්ම සීනි වාංචාපවන් සිදුව ඇති මගඩිය මහ බැාංකු වාංචාවට වඩා විශාලයි. අුම වශපයන් මහා බැාංකු වාංචාවට අදාල චූදිතයන්පේ බැාංකු ගිණුම්වල පැවැති මුදල් අද වනවිට රාජය භාරයට පත්කර ඇති නිසා ඒ මුදල් කිසිපවකු අතට යන්පන් නැහැ. නමුත් සීනි වාංචාපවන් ගසා කෑමට ලක්ව ඇති මුදල අද වනවිටත් වාංචාකරුවන්පේ සාක්කුවලට දමාපගන හමාරයි.

මුලු රපේම වාර්ික සීනි අවශයතාවය පටාන් 650,000 පමණයි. එයින් පටාන් 50,000 පමණ පේශීයව නිෂ්පාදනය පවනවා. අද පටාන් එකක අන්තර්ජාතික මිල පඩාලර් 465ක් පමණ පවනවා. ඒ අනුව සීනි කිපලෝ එකක් රු 96 ක් පමණ විය යුතුයි.

අපේ අවශයතාවය මසකට පටාන් 50,000 ක් නම් පටාන් ලක්‍ෂගනණක් ආනයනය කර පම් දුෂ්කර අවස්ථාපේ අපේ විපේශ විනිමය නාස්ති කපල් ඇයි? පම්වා භාණ්ඩඩාගාරපේ අවධානය පයාමුවිය යුතු කරුණු පවනවා.

අප තවත් ලැජ්ජාවිය යුතු කරුණක් ගැන සඳහන් කළ යුතුයි. 1980 දශකපේදී සීනි සාංයුක්ත මණ්ඩඩලයට අයත් හිගුරාන,කන්තපල් හා පසවනගල, පැලවත්ත යන සීනි සමාගම්වලින් වර්තමානයට වඩා එදා සීනි නිෂ්පාදනය කර තිපබනවා. එමඟින් පැහැදිලි වන්පන් කුමක් ද? පම් රපේ පේශපාලකයන් අද මවාපාන්නා වූ සුන්දර තත්වය රට තුළ පනාමැති බවයි. එදා පේශීය වශපයන් ඉහල සීනි නිෂ්පාදනයක් රටතුළ සිදු වුපණ්ඩ එවකට පැවැති සීනි ආනයනකරුවන්පේ සාංගමය, සීනි නිෂ්පාදකයින්පේ සාංගමය, භාණ්ඩඩාගාරය හා පවලඳ අමාතයාාංශය එකිපනකා සමඟ අපනයෝනය සහපයෝගපයන් වැඩකල නිසායි. පම් කරුණු බලධාරීන්පේ දැඩි අවධානයට පයාමුපේවායි අපි ප්‍රාර්ථනා කරනවා. සුදුසු පියවර ගැනීමට තවමත් පරක්කු නැහැ.

පරිසර විනොශය

පම් දිනවල පරිසර විනාශය ගැන රපේ මහත් උනන්දුවක් ඇතිපවමින් තිපබනවා. පරිසරපේදීන්ට අමතරව සමාජපේ විවිධ අාංශවලින් පපන්වන උනන්දුව අනාගත සුබ ලකුණු පස් අපි දකිනවා. පම් සියල්ලටම වඩා අපි සන්පතෝෂවන්පන් පාසැල් දරුවන් හාpage3image48214592

තරුණ තරුණියන් ඒ පකපරහි දක්වන උනන්දුව පිළිබඳව යි. ඔවුන් පපන්වන කැපවීම හා උපදයෝගය අතිවිශිෂ්ඨයි.

එපහත් රජපේ නිසි අවධානය ඒ පකපරහි පයාමුවී තිපබනවා ද? පම් රපේ පරිසර විනාශයක් සිදුවන්පන් නම් ඒ ගැන රජපේ නිළධාරීන් වගකිව යුතු බවත් ඔවුන්පේ අවධානය ඒ පකපරහි පයාමුවියයුතුව ඇති බවත් ජනාිපතිතුමා ප්‍රකාශ කළ බව පසුගිය දා ජනමාධය මඟින් වාර්තා කර තිබුණා. පමහිදී අපි ජනාිපතිතුමාට කිව යුත්පත් පමම පබාපහෝ පරිසර දූෂණයන් පසුපස බලවත් පේශපාලන හස්තයක් ක්‍රියාත්මක වන බවයි. ඒ නිසා අද දිසාපතිවරුන්, ප්‍රාපේශීය පල්කම්වරුන් ඇතුලු පබාපහෝ රජපේ නිලධාරීන් බලවත් පලස අසරණ වී සිටිනවා. ඔවුන් ඒ බව අප සාංවිධානය පවතද කරුණු දක්වා තිපබනවා. ඒ අනුව රට තුළ සිදුවන පමම දැවැන්ත පරිසර විනාශය නවතාලීමට නම් අද වනවිට රාජය නිලධාරීන්ට එල්ල පවමින් පවතින පේශපාලන බලපෑම් නවතාලිය යුතුයි. එය ජනාිපතිතුමාට කළ හැකියි.

අප ඉදිරිපත් කරන පමම අදහස් හුදු අපපේම අදහස් පමණක් පනාපේ. බහුතර ජනතාවපේ අදහස් හා සිතුම් පැතුම් ඒ තුළ ගැබ්වවී තිපබනවා. අප හැමවිටම හඬ නගන්පන් අප තහවුරු කරගන්නා සතය කරුණු පදනම් කරපගනය. සාමානය ජනතාවපේ හඬද අප ඊට එක්කරගන්නවා. එහිදී කිසිදු කඩාකේපල්කාරී අරමුණක් අප තුළ නැහැ. අපි පම් කරුණු ඉදිරිපත් කරන්පන් ඉතාමත්ම සත්භාවපයන්. එය පත්රුම් ගැනීම අදාල බලධාරීන්පේ වගකීමක්. එය ඉටුකිරීම පහෝ පනාකිරීම මත පම් රපේ අනාගතපේ ස්වභාවය තීන්දු වන බව පමණක් අපට කිව හැකියි. ඒ නිසා පම් පිළිබදව සියලුපදනාපේම අවධානය පයාමුපේවායි අප ප්‍රාර්ථනා කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

එදා සමාජවාදී ජවිපෙ අද ධනවාදී වෙලා- විපක්ෂ නායක සජිත්

එදා සමාජවාදී ජවිපේ අද ධනවාදී වෙලා ජනතාව කරපිට බදු පිට බදු ගහනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය කාලයේ ජනතා විමුක්ති පෙරමුණ කිඹිහුමටත් පාරට...

ශ්‍රී ලංකාවේ නව ඇමරිකානු තානාපති එරික් මෙයර්

ශ්‍රී ලංකාවේ නව ඇමරිකානු තානාපතිවරයා ලෙස එරික් මෙයර් නිල වශයෙන් දිවුරුම් දෙයි: ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය .

හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ ගුණ සැමරේ

​​හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ 21 වන ගුණසමරුව පැවැත්වෙයි හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ 21 වන අනුස්මරණය වෙනුවෙන් සංවිධානය කරන ලද දානමය පිංකම...

22කට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ජාත්‍යන්තරයට

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ නායකයෝ (12) පෙරවරුවේ ශ්‍රී ලංකාවේ (කොළඹ) බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඇන්ඩෘ පැට්ට්‍රික් (Andrew Patrick) මහතා හමුවීමෙන් පසු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මාධ්‍යයට දැක්වූ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img