Thursday, July 16, 2026
HomeNEWSදකුණු අප්‍රිකාව හා ඇෆ්ඝනිස්තානය අතර දෙවරක්ම ලකුණු සම වෙයි... සුපිරි දෙවැනි පන්දුවාරයෙන්...

දකුණු අප්‍රිකාව හා ඇෆ්ඝනිස්තානය අතර දෙවරක්ම ලකුණු සම වෙයි… සුපිරි දෙවැනි පන්දුවාරයෙන් ජය දකුණු අප්‍රිකාවට

20/20 ලෝක කුසලානයේ ඇෆ්ගනිස්ථානය සහ දකුණු අප්‍රිකාව අතර තරගය:දකුණු අප්‍රිකාව-187/6(20)ඇෆ්ගනිස්ථානය -187(19.4)කණ්ඩායම් දෙකම සම ලකුණු රැස්කිරීම හේතුවෙන් සුපිරි පන්දුවාරයකට යොමු වෙයි.ඇෆ්ගනිස්ථානය සහ දකුණු අප්‍රිකාව අතර තරගය සුපිරි පන්දුවාරයේ දී යළි සමවීම හේතුවෙන් තවත් සුපිරි පන්දුවාරයකට යොමු වෙයි.දකුණු අප්‍රිකාව -17/1ඇෆ්ගනිස්ථානය – 1720/20 ලෝක කුසලානය, (D) දකුණු අප්‍රිකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරගය.දෙවන සුපිරි පන්දු වාරයේදී දකුණු අප්‍රිකාවට ලකුණු 4 ක ජයක්.දකුණු අප්‍රිකාව – 23/0 ඇෆ්ගනිස්ථානය – 19/2 .-

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඉදිරි වසර 30ට ගැලපෙන පරිදි කටුනායක ගුවන්තොටුපොළේ ධාරිතාව සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ සංවර්ධන සැලැස්මක්

වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ අයවැය පූර්ව සාකච්ඡාව ජනපති ප්‍රධානත්වයෙන් ඉදිරි වසර 30ට ගැලපෙන පරිදි කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගුවන් මගී ධාරිතාව සහ...

මලිමා ආණ්ඩුවේ L බෝඩ් වැඩ නිසා ඩෙංගු වැඩි වෙලා-එජාප සභාපති වජිර

එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පසුගිය සෙනසුරාදා (27) ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කාර්යාලයේ පැවැති ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සම්බන්ධීකරණ...

බොරතෙල් මිල යළිත් ඉහළට

ඇමරිකාව විසින් ඉරානයට එල්ල කළ නව ප්‍රහාර හේතුවෙන් ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල යළිත් ඉහළ යමින් බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇ. ඩො. 78 ක්...

නවසීලන්ත, ඕස්ට්‍රේලියා සංචාරයෙන් ප්‍රතිලාභ රැසක්- ඇමති විජිත

ශ්‍රී ලංකාව RCEP සන්ධානයට එක්වීමට සැරසෙයි; අගෝස්තු සිට ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව සමඟ ඍජු ගුවන් ගමන් අරඹයි. ​ශ්‍රී ලංකාව ලොව විශාලතම නිදහස් වෙළඳ ගිවිසුම වන RCEP...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img