Thursday, July 23, 2026
HomeNEWSLatest Newsදඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයෙන් තවත් කොවිඩ් ආසාදිතයෙක්

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයෙන් තවත් කොවිඩ් ආසාදිතයෙක්

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයෙන් තවත් කොවිඩ් ආසාදිතයෙක්

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය තුළින් තවත් කොවිඩ් ආසාදිත පුද්ගලයෙක් හඳුනාගෙන තිබේ.

ඒ, එම ආර්ථික මධ්‍යස්ථානයෙන් හමුවූ 4වැනි කොවිඩ්-19 ආසාදිතයා බව දඹුල්ල මහනගර සභාවේ සෞඛ්‍ය ඒකකය පවසයි.

මෙසේ කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්තේ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳසැළක සේවය කළ අයෙකුට බව මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රියන්ත ද සිල්වා මහතා පැවසීය.

ආසාදිතයාව ලග්ගල ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමුකර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඇමති විජිත හා ඇමෙරිකානු රාජ්‍ය ලේකම් අතර හමුවක්

මැනිලා නුවර පැවැති 33 වන ආසියානු කලාපීය සංසදයේ (ARF) අතුරු සම්මේලනය අතරතුර, ජූලි 26 වන දින විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා සහ ඇමරිකානු රාජ්‍ය...

ලෝක තෙල් මිල අදත් (23) ඉහළට

ලෝක තෙල් මිල අදත් (23) ඉහළ යාමක් පෙන්නුම් කළ අතර, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඇ:ඩො:98 ඉක්මවයි. WTI බොරතෙල් ඇ:ඩො:90 සීමාව පසු කරයි.

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල තවත් ඉහළට

ලෝක වෙළඳපොලේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල තවදුරටත් ඇ:ඩො: 3 කින් පමණ ඉහළ ගොස් ඩොලර් 95 ක මට්ටමට ලඟා වෙයි: විදෙස් මාධ්‍ය.

ඇමෙරිකාවෙන් ඉරානයට ප්‍රබල අනතුරු ඇඟවීමක්

ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධියේ කිසියම් නෞකාවකට පහර දුනහොත්, ඉරානයේ පාලම් හෝ බලාගාර බෝම්බ දමා විනාශ කරන බව, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි: විදෙස් මාධ්‍ය.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img