ඒ අනුව, උතුරු – මැද, වයඹ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර, මඩකලපුව, වවුනියා සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් අද සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවිය හැකි බවටයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.
මේ අතර, අයහපත් කාලගුණය හේතුවෙන් කොළඹ, කළුතර සහ කෑගල්ල දිස්ත්‍රික්ක සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා.






















