Saturday, November 7, 2026
HomeNEWSදේශබන්දුගෙන් අලුත් වැඩක්

දේශබන්දුගෙන් අලුත් වැඩක්

උතුර කොළඹ කොට්ඨාසයේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවන් ප්‍රජා උපදේශන සැපයීමේ කටයුතු වැඩසටහනක් ආරම්භ කර ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය දේශබන්දු තෙන්නකොන් මහතා පවසයි.

ඔහු පැවසුවේ එම වැඩසටහනට අදාළව එම කොට්ඨාසයේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවන් 1,200ක පමණ පිරිසකට අදාළ සේවා සැපයීම ආරම්භ කළ බවය.

කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය දේශබන්දු තෙන්නකොන් මහතා මෙම අදහස් පළ කළේය.

“කොළඹ උතුර කොට්ඨාසයේ, 1200ක් තෝරාගත්තා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන්ව. මෙහිදී ඔවුන් තමන්ගේ නිවෙස් තුළ ඉන්නකොටම අපි පුහුණු කරපු අය,  කොළඹ දිස්ත්‍රික් ලේකම්තුමාගේ, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඉන්න මනෝ වෛද්‍ය උපදේසකවරුන්ගේ සහාය ලබාගෙන නිවසේ තුළ දීම ඇබ්බැහිවු පුද්ගලයා පවුලේ අය සමග සාකච්ඡා කරලා ඒ අයව මත්ද්‍රව්‍යවලින් අයින්කර ගැනීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරලා තියෙනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...

ඉදිරි අයවැයෙන් අත්‍යවශ්‍ය දීමනා කිහිපයක් වැඩි කරන බව, වෘත්තීය සමිති ජාතික සමුළුව අමතමින් ජනපති කියයි.

ජාතික විද්වත් සංවිධානයේ ජාතික සමුළුව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා සිදු කළ කථාව (2026.10.31) අපි කවුරුත් දන්නවා, ජාතික ජන බලවේගය බලය ලබා ගැනීමේ ගමනේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img