කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 882 දෙනෙකු අද (06) දිනයේ අලුතින් හඳුනාගෙන තිබේ.
අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,792කි.
ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 324,221ක් දක්වා ඉහළගොස් ඇත