අද දිනට (19) තහවුරුකර ඇති ආසාදිතයින් සංඛ්‍යාව 3,806ක් බව ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් යාවත්කාලීන කළ නිවේදනයේ සඳහන් වේ.
විදෙස්ගතව සිට පැමිණි ආසාදිතයින් 13ක්ද ඊට ඇතුළත් බව එම නිවේදනයේ සඳහන් කර ඇත.
ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 373,165ක් දක්වා ඉහළගොස් ඇති බව එහි දැක්වෙයි.






















