Sunday, September 27, 2026
HomeNEWSනල්ලූර්හි තිලීපන්ගේ පිළිරුව පොලිසියෙන් ගලවාගෙන යයි

නල්ලූර්හි තිලීපන්ගේ පිළිරුව පොලිසියෙන් ගලවාගෙන යයි

යාපනය, නල්ලූර් හි ඉදිකර තිබු තිලීපන්ගේ ස්මාරකය පොලිසිය විසින් එම ස්ථානයෙන් ඉවත්කර තිබේ.

තිලීපන්ගේ අවසන් දින සමරුව ඊයේ (26) පැවැත්විණි.

පූර්ව දැනුම්දීමකින් තොරව පොලිස් නිලධාරීන් 15 දෙනෙකුට වැඩි පිරිසක් පැමිණ, පාවහන් පිටින් ඇතුළු වී බලාත්කාරයෙන්ම එම පිළිරුව රැගෙන ගිය බව දෙමළ ජාතික ජනතා පෙරමුණේ ලේකම් සෙල්වරාජා ගජේන්ද්‍රන් මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ලෝක සංචාරක දිනය අදයි

ලෝක සංචාරක දිනය අදට (27) යෙදී තිබේ.මෙවර එහි තේමාව වන්නේ “සංචාරක කර්මාන්තය සහ තිරසාර පරිවර්තනයයි“.ලෝක සංචාරක සංවිධානය (UNWTO) 1979 සැප්තැම්බර් මාසයේදී මෙම දිනය නම්...

දකුණු අප්‍රිකාවේ රාත්‍රී සමාජශාලාවක වෙඩි තැබීමකින් 17ක් මරුට

දකුණු අප්‍රිකාවේ Gauteng ප්‍රාන්තයේ රාත්‍රී සමාජශාලාවක සිදු වූ වෙඩි තැබීමකින් අවම වශයෙන් පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 15 දෙනෙකු තුවාල ලබා ඇතැයි එරට...

ශ්‍රී ලංකා – එංගලන්ත තුන්වන එක්දින තරගය අද

රී ලංකාව සහ එංගලන්තය අතර තුන්වන එක්දින තරගය අද (27) ලන්ඩන් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. ඒ, මෙරට වේලාවෙන් පස්වරු 03.00ටයි. කණ්ඩායම් දෙකම තරග එක බැගින් ජයගෙන සිටින...

අයෝමාල් මීටර් 400 කඩුලු මතින් දිවීමේ අවසන් තරගයට

20 වන ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 400 කඩුලු මතින් දිවිමේ ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට අයෝමාල් අකලංක සමත් වුණා. ඒ අද (27) පැවති මූලික තරගය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img