*නවම් පොහොය නිමිති කර ගෙන විපක්ෂ නායක කාර්යාලයෙන් ධර්ම දේශනාවක්.*සෑම පොහෝ දිනකම විපක්ෂ නායක කාර්යාලයේ බැතිබර දායකත්වයෙන් පැවැත්වෙන ධර්ම දේශනය අද දින කෝට්ටේ නාගවිහාරයේ සිට සජීවීව විකාශය කෙරිණි. කොට්ටෙ ශ්‍රී නාග විහාරයේ විහාරාධිකාරි ශාස්ත්‍රපති පූජ්‍ය කොටහේනේ නාරද හිමිපානන් වහන්සේ විසින් මෙම ධර්ම දේශනාව පවත්වන ලදී.විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් පැවැති මෙම ධර්ම දේශනාව සඳහා අද දින කෝට්ටේ නාග විහාරයේ සිල් සමාදන් වූ සැදැහැවතුන් විශාල පිරිසක් එක්විය.NEWS CLIPhttps://youtu.be/n1bi2UfHs-Y


























