නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 196 දෙනා ගේ නම් ගැසට් කෙරේ.
අගෝස්තු පස් වැනි දා පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ නව නියෝජිතයින් 196 දෙනාගේ නම් ඇතුළත් ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කෙරේ.