Saturday, May 23, 2026
HomeNEWSනව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස.

නව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස.

*නව කතානායකවරයාට අපක්ෂපාතීවත් විනිවිදභාවයෙන් යුක්තවත් කටයුතු කිරීමට හැකියාව ලැබේවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා*10 වැනි පාර්ලිමේන්තුවේ නව කතානායකවරයා ලෙස පත්වීම් ලැබූ ආචාර්ය අශෝක සපුමල් රන්වල මහතාට සිය සුබාශිංසන පුද කරන බවත් කතානායකවරයා ලෙස වැදගත් වගකීම් රැසක් ඔහු සතු බවත් පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන් වෙනුවෙන් ඒ අයගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ආරක්ෂා කරන්නට 225 දෙනාගේම මහජන සේවාව වෙනුවෙන් ඉටු කළ යුතු සේවාවන් හීදී ඔවුන්ගේ කාර්යභාරය මැනවින් ඉටු කිරිමට අපක්ෂපාතීවත් විනිවිදභාවයෙන් යුක්තවත් නව කතානායකවරයා කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.එසේ ම නව කතානායකවරයාගේ වගකීම හා කාර්යභාරය ව්‍යවස්ථානුකුලව, නියමානුකූල ස්ථාවර නියෝගවලට අනුව කටයුතු කිරීමට හැකියාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී වැඩිදුරටත් පැවසීය.https://youtu.be/uzr-NyCeZxA?si=Lbi_JUugnHMf0I7w

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුව හැම පොරොන්දුවකටම ලෝක තත්වය ගැන සඳහන් කළ යුතුයි- සුජීව

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ වර්තමාන මාලිමා ආණ්ඩුව ඉදිරියේදී පොරොන්දු දෙනවා නම් ලෝක තත්ත්වයන් හමුවේ වෙනස් විය හැකි බව යනුවෙන් සඳහන් කරමින් ජනතාවට පොරොන්දු ලබා...

සීනි මිලෙහි වැඩිවීමක්!

‍සීනි අපනයනය අත්හිටුවීමට ඉන්දියාව ගෙන ඇති තීරණය හේතුවෙන් වෙනත් රටවලින් සීනි ආනයනය කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි. එහි...

ආනයනය කරනු ලබන වාහන සඳහා 50%ක අධිභාරයක්

ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ...

ඩොලරයේ විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 331අභිබවයි

මහ බැංකුව විසින් අද (15) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 323.53ක් ලෙස සටහන් වී...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img