පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක වශයෙන් මොහොමඩ් සාලි මහතා තෝරාපත් කර ගැනේ. එම නම අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් යෝජනා කළ අතර එය ස්ථීර කරන ලද්දේ අමාත්‍ය සරෝජා පෝල් රාජ් මහත්මිය විසිනි.