නාකොටික් ලොක්කෙකුට අයත් රථවාහන තොගයක් සොයා ගැනේ.
නාකොටික් ලොක්කෙකුට අයත් රථවාහන තොගයක් සොයා ගැනේ. රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂකවරයෙකු ට අයත් ලොරි රථ තුනක් ා නවීන මෝටර් රථයක් ගම්පහ පල්ලේවල ප්‍රදේශයේ දී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.






















