රිෂාඩ් බදුදීන් ගෙන් පැය නමයක් රහස් පොලිසිය ප්‍රශ්න කරයි.
රිෂාඩ් බදුදීන් ගෙන් පැය නමයක් රහස් පොලිසිය ප්‍රශ්න කරයි. හිටපු අමාත්‍ය සමගි ජන බලවේගයේ අපේක්ෂක රිෂාඩ් බදුර්දීන් මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය නවයකට ආසන්න වේලාවක් ්‍රකාශ සටහන් කරගෙන තිබේ. පාස්කු ඉරිද බෝම්බ සම්බන්ධයෙන් මෙසේ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව වාර්තා වේ. වීඩියෝ සහිතයි.






















