පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරඟාවලියේදී මල්ලවපොර තරඟයකින් ලෝකඩ පදක්කමක් දිනාගෙන ශ්‍රී ලංකාවට ගෞරවය ලබාදුන් නෙත්මි අහිංසා ක්‍රීඩිකාව හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා හමුවීම පසුබිම් කරගෙන පසුගිය 14 වැනි ඉරිදා “මව්බිම පුවත්පත” මඟින් අසත්‍ය ප්‍රවෘත්තියක් පළ කිරීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් තංගල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂකට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
එම පැමිණිල්ල පහත දක්වා ඇත.






















