එයාර් බස් ගනුදෙනුවට අදාළව ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණය හමුවේ පා. ම. නාමල් රාජපක්ෂට එරෙහිව අධි චෝදනා ගොනුකර ඇති බව, නීතිපති කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයට දැනුම් දෙයි.