Wednesday, September 2, 2026
HomeNEWSLatest Newsනාලක - ප්‍රසන්න ගම්පහෙන් මනාප ලක්ෂ 3 ඉක්මවයි

නාලක – ප්‍රසන්න ගම්පහෙන් මනාප ලක්ෂ 3 ඉක්මවයි

නාලක – ප්‍රසන්න ගම්පහෙන් මනාප ලක්ෂ 3 ඉක්මවයි

2020 මහ මැතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල නිකුත් කර තිබේ.

ඒ අනුව,

පොදු ජන පෙරමුණ – ආසන 13

(01)නාලක ගොඩහේවා – 325,479
(02)ප්‍රසන්න රණතුංග – 316,544
(03)ඉන්දික අනුරුද්ධ – 136,297
(04)සිසිර ජයකොඩි – 113,130
(05)නිමල් ලාන්සා – 108,945
(06)ප්‍රදීප් විතාන – 97,494
(07)සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ – 89,329
(08)ප්‍රසන්න රණවීර – 83,203
(09)හර්ෂණී ගුණවර්ධන – 77,922
(10)ලසන්ත අලගියවන්න – 73,061
(11)නලීන් රුවන්ජීව ප්‍රනාන්දු – 69,800
(12)මිලාන් සජිත් ජයතිලක – 68,449
(13)උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ – 67,756

සමගි ජන බලවේගය – ආසන 04

(01) සරත් ෆොන්සේකා – 110,555
(02) රංජන් රාමනායක – 103,992
(03) හර්ෂණ රාජකරුණා – 73,612
(04) කවින්ද ජයවර්ධන – 52,026

ජාතිත ජන බලවේගය – ආසන 01

(01) විජිත හේරත් – 37,008

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ මළ සිරුර හමුවේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ (57) මළ සිරුර තිඹිරිගස්යායේ පිහිටි ඔහුගේ නිවසේදී සොයාගැනේ; සිය දිවි හානි කර ගත්තේදැයි සැක: පොලිසිය.

ඇමෙරිකාවේ ප්‍රහාර වලට ඉරානයෙන් ප්‍රතිප්‍රහාර

පුද්ගලයින් සිව් දෙනෙකුට මරු කැඳවමින් 50 කට වැඩි පිරිසකට තුවාල සිදු කරමින් දකුණු ඉරානයේ සිරික් හි විවාහ මංගල උත්සවයකට ඇමරිකාව එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිචාර...

ප්‍රවීණ ගායන හා රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන හා රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා මහතා (64) කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වෙයි.

ඉරානයට පහර දෙන බවට ඇමෙරිකාවෙන් ප්‍රකාශයක්

නෞකාවලට ප්‍රහාර එල්ල කිරීම නිසා, ඉරාන ඉලක්ක වෙත පහර දෙන බව අමෙරිකානු හමුදාව පවසයි. බන්ඩර් - අබ්බාස් හි නැගෙනහිරින් පිපිරීම් සිදු වූ බව ඉරාන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img