Thursday, September 3, 2026
HomeNEWSLatest Newsනැගෙනහිර ආණ්ඩුකාරවරිය වාලච්චේන කඩදාසි කම්හලේ නිරීක්ෂණ චාරිකාවක

නැගෙනහිර ආණ්ඩුකාරවරිය වාලච්චේන කඩදාසි කම්හලේ නිරීක්ෂණ චාරිකාවක

නැගෙනහිර ආණ්ඩුකාරවරිය වාලච්චේන කඩදාසි කම්හලේ නිරීක්ෂණ චාරිකාවක

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ඊයේ(01) මඩකලපුව, වාලච්චේන කඩදාසි කම්හලේ නිරීක්ෂණ චාරිකාවකට එක්වූවාය.

එහිදි ආණ්ඩුකාරවරිය දැනට වැඩ පටන්ගෙන ඇති නිෂ්පාදන ක්‍රියාවලිය ද නිරික්ෂණය කළ අතර මෙය සාර්ථකව ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදෙන බවද කීවාය.

ඊට අමතරව මෙහි තාක්ෂණික සහාය නැවත ලබාගැනීම සදහා කම්හල පරිත්‍යාග කළ ජර්මනිය ඇතුළු රටවල් සමග සාකච්ඡා කිරිම කෙරෙහිද ආණ්ඩුකාරවරියගේ අවධානය යොමු වූවාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සල්ගාදු පිටිය නොලැබුණොත් අනුරාධපුරයම ජනතාවගෙන් පුරවනවා- හිටපු රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ

සාල්ගාදු පිටිය නොලැබුනද අනුරාධපුරයේ අපේ විරෝධතාවය සිදුකරනවා........... සැප්තැම්බර් 12 වෙනිදා අපි විසින් අනුරාධපුරයේ සාල්ගාදු පිටියෙහි සූදානම් කරනු ලබන විරෝධතා රැළිය නැවැත්වීමට ආණ්ඩුව විශාල වශයෙන් විවිධවූ...

දිනකට නව පිළිකා රෝගීන් 100ක් හඳුනා ගන්නවා- සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

කළුතර ශික්ෂණ රෝහලේ ඉදිකිරීමට නියමිත “ප්‍රාර්ථනා පියස” සිව්මහල් පිළිකා ප්‍රතිකාර ඒකකයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තබයි. හොරණ වාසනා බේකර්ස් අධිපති දයානන්ද බෝඹුවල මහතා...

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ මළ සිරුර හමුවේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ (57) මළ සිරුර තිඹිරිගස්යායේ පිහිටි ඔහුගේ නිවසේදී සොයාගැනේ; සිය දිවි හානි කර ගත්තේදැයි සැක: පොලිසිය.

ඇමෙරිකාවේ ප්‍රහාර වලට ඉරානයෙන් ප්‍රතිප්‍රහාර

පුද්ගලයින් සිව් දෙනෙකුට මරු කැඳවමින් 50 කට වැඩි පිරිසකට තුවාල සිදු කරමින් දකුණු ඉරානයේ සිරික් හි විවාහ මංගල උත්සවයකට ඇමරිකාව එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිචාර...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img