අගමැතිවරයා මැදිහත්වීම නිසා වරාය සේවකයින්ගේ වැඩ වර්ජනය අත්හිටුවයි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සාකච්ඡාවක් ලබා දීම නිසා කොළඹ වරාය සේවකයින් ආරම්භ කළ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබේ.