Thursday, September 3, 2026
HomeNEWSLatest Newsලන්සා යහපාලනය ට යවා ඇත්තේ ප්‍රසන්නයි.

ලන්සා යහපාලනය ට යවා ඇත්තේ ප්‍රසන්නයි.

ලන්සා යහපාලනය ට යවා ඇත්තේ ප්‍රසන්නයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක නිමල් ලන්සා මහතා යහපාලන ආණ්ඩුවට යැව්වෙ තමා විසින් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම් නායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා හෙළිදරව් කරයි. වත්තල ආසනයේ පැවැති මධ්‍යම සංවිධාන රැස්වීමකට සහභාගි වෙමින් ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. ලාන්සා යහපාලන ආණ්ඩුවේ හිටිය බව කියමින් සමහරු මඩ ප්‍රචාරයක් ගෙනියනවා. ලංසා යහපාලන ආණ්ඩුවට යැව්වෙ අපි. ලන්සා ඒ වෙලේ කළේ අපි කියපු දේ, යනුවෙන් ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා ප්‍රකාශ කරන විට රැස්වීමේ සිටි පිරිස අත්පොලසන් ලබාදුන් බවද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සල්ගාදු පිටිය නොලැබුණොත් අනුරාධපුරයම ජනතාවගෙන් පුරවනවා- හිටපු රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ

සාල්ගාදු පිටිය නොලැබුනද අනුරාධපුරයේ අපේ විරෝධතාවය සිදුකරනවා........... සැප්තැම්බර් 12 වෙනිදා අපි විසින් අනුරාධපුරයේ සාල්ගාදු පිටියෙහි සූදානම් කරනු ලබන විරෝධතා රැළිය නැවැත්වීමට ආණ්ඩුව විශාල වශයෙන් විවිධවූ...

දිනකට නව පිළිකා රෝගීන් 100ක් හඳුනා ගන්නවා- සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

කළුතර ශික්ෂණ රෝහලේ ඉදිකිරීමට නියමිත “ප්‍රාර්ථනා පියස” සිව්මහල් පිළිකා ප්‍රතිකාර ඒකකයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තබයි. හොරණ වාසනා බේකර්ස් අධිපති දයානන්ද බෝඹුවල මහතා...

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ මළ සිරුර හමුවේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ (57) මළ සිරුර තිඹිරිගස්යායේ පිහිටි ඔහුගේ නිවසේදී සොයාගැනේ; සිය දිවි හානි කර ගත්තේදැයි සැක: පොලිසිය.

ඇමෙරිකාවේ ප්‍රහාර වලට ඉරානයෙන් ප්‍රතිප්‍රහාර

පුද්ගලයින් සිව් දෙනෙකුට මරු කැඳවමින් 50 කට වැඩි පිරිසකට තුවාල සිදු කරමින් දකුණු ඉරානයේ සිරික් හි විවාහ මංගල උත්සවයකට ඇමරිකාව එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිචාර...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img