Sunday, November 8, 2026
HomeNEWSනියාමන ක්‍රමවේදයක් නොමැතිව කැසිනෝ බලපත්‍ර දීම වැරදියි -හර්ෂ

නියාමන ක්‍රමවේදයක් නොමැතිව කැසිනෝ බලපත්‍ර දීම වැරදියි -හර්ෂ

ශ්‍රී ලංකාව තුළ කැසිනෝ සඳහා බලපත්‍ර ලබාදෙන්නේ නම් ඊට අදාළ නියාමන ආයතනයක් කඩිනමින් ස්ථාපනය කළයුතු බව මුදල් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ අද (28) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

“කැසිනෝ ව්‍යාපාර නියාමනය කිරීමේ පනතේ නියමයන්ට අපි මුදල් කාරක සභාව මේ අවස්ථාවේදී අනුමැතිය දුන්නේ නෑ. ප්‍රධාන හේතුව තමයි, පළමුපාරට තමයි කැසිනෝවලට බලපත්‍ර දෙන්න, නියාමනය කරන්න මේ පනත ගෙන එන්නේ. ලෝකයේ සාමාන්‍යයෙන් කැසිනෝ බලපත්‍ර දෙනකොට නියාමන අධිකාරියක් තිබෙනවා.”

නමුත් මෙම පනත හරහා අමාත්‍යවරයාට ඒ සඳහා බලය ලබාදී ඇතිබව හර්ෂ ද සිල්වා මහතා පෙන්වා දුනි.

එබැවින් අදාළ නියාමන ආයතනය අඩුම වශයෙන් ගෙන එන්නේ කවදාද යන්න දළ වශයෙන් හෝ කමිටුවට දැන්වීම වැදගත් බව ඔහු පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img