Wednesday, November 11, 2026
HomeNEWSනිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කිරීම ගැන පොලිස් ප්‍රධානීන්ට උපදෙස්

නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කිරීම ගැන පොලිස් ප්‍රධානීන්ට උපදෙස්

නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති කාලය තුළ පොලිස් රාජකාරී සිදුකළ යුතු ආකාරය ගැන පැහැදිලි කරමින් පොලිස්පතිවරයා විසින් පොලිස් ප්‍රධානීන් දැනුවත් කරමින් නිවේදනයක් නිකුත් කර ඇත.

එහි දැක්වෙන්නේ, නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමේ අරමුණ ආර්ථික නිෂ්පාදන ක්‍රියාවලියට බාධා නොවන පරිදි තම බලප්‍රදේශය තුළ ක්‍රියාත්මක කිරීමේ වගකීම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන්, කොට්ඨාස භාර නිලධාරීන් සහ දිස්ත්‍රික් භාර ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිවේදිත නිලධාරීන් විසින් දැරිය යුතු අතර අදාළ නිලධාරීන් අධීක්ෂණය කර ඒ සඳහා සුදුසු උපදෙස් ලබාදිය යුතු බවය.

දිවයිනම ආවරණය වන පරිදි ඊයේ රාත්‍රී 10 සිට එලඹෙන 30 වනදා අලුයම 4 දක්වා නිරෝධායන ඇඳිරිනීතිය පනවා තිබේ.

එම නිවේදනය පහතින්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට 2027 වසරට අදාළ අයවැය යෝජනා ඇතුළත් අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේදී...

පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි

අනුරාධපුර - රුවන්වැලි මහා සෑය අසල දන්සැල් භූමියේ සත්‍යග්‍රහයක නිරත පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි.

පළාත් කිහිපයකට අද(11) තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (11) මි.මී. 100 ට වැඩි තද වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img