Wednesday, November 11, 2026
HomeNEWSනිරෝධායන ඇඳිරිනීතිය මැද ගමන් කළ පිරිසට ඇන්ටිජන් - 30ක් පොසිටිව්

නිරෝධායන ඇඳිරිනීතිය මැද ගමන් කළ පිරිසට ඇන්ටිජන් – 30ක් පොසිටිව්

නිරෝධායන ඇඳිරිනීතිය පනවා තිබියදී අද (23) පෙරවරුවේ කළුතර දොඩංගොඩ නගරයේ ගමන් කළ 100 දෙනෙකු අහඹු ලෙස තෝරාගෙන ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමුකර තිබේ.

දොඩංගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හා පොලීසිය එක්වී එම පරීක්ෂණ සිදුකර තිබුණි.

එම ඇන්ටිජන් පරීක්ෂණවලදී පුද්ගලයින් 30 දෙනෙකු ආසාදිත බවට හඳුනාගෙන ඇත.

කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පසුගිය සිකුරාදා (20) රාත්‍රි 10 සිට 30 වන සඳුදා අලුයම 04 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි නිරෝධායන ඇඳිරිනීතිය පනවනු ලැබීය.
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට 2027 වසරට අදාළ අයවැය යෝජනා ඇතුළත් අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේදී...

පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි

අනුරාධපුර - රුවන්වැලි මහා සෑය අසල දන්සැල් භූමියේ සත්‍යග්‍රහයක නිරත පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි.

පළාත් කිහිපයකට අද(11) තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (11) මි.මී. 100 ට වැඩි තද වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img