නිරෝධායන නීති උල්ලංඝනය කළ කළුතර විපක්ෂ නායක අත්අඩංගුවට
බලහත්කාරයෙන් ක්‍රීඩාංගණයට ඇතුල්වීම හා නිරෝධායන රෙගුලාසි උල්ලංඝනය කිරීමේ චෝදනා මත කළුතර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කරයි.






















