Wednesday, October 28, 2026
HomeNEWSපස්වෙනිදා සිට වෛද්‍යවරුන් වැඩවර්ජනයක.

පස්වෙනිදා සිට වෛද්‍යවරුන් වැඩවර්ජනයක.

එළඹෙන පස් වෙනිදා සිට දීප ව්‍යාප්ත වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට රජයේ වෛද්‍ය නිධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.ඒ මෙවර අයවැය මගින් යෝජනා කර ඇති වැටුප් සංශෝධනයෙන් වෛද්‍යවරුන්ට හිමි දීමනා කප්පාදුවට ලක්කර ඇතැ පවසයි.පස් වැනි දා රටපුරා සියලුම රෝහල්වල වෛද්‍යවරුන් සේවයෙන් ඉවත්ව වර්ජන ක්‍රියාවලියක් ආරම්භ කරන බවත් එම සංගමය කියා සිටී.පස් වැනිදා දිනය ඇතුළතද සාධාරන පිළිතුරක් නොලැබුණහොත් එතනින් එහාට ලංකාවේ සෞඛ්‍ය සේවය පවත්වාගෙන යන්නේද නැද්ද සම්බන්ධයෙන් රජය යළි ගැඹුරින් කල්පනා කළ යුතුවනු ඇති බවද එම සංගමය සඳහන් කළේය.අද කොළඹදී රැස්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විධායක සභාව විසින් මෙම තීරණය ගන්නා ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හිටපු ඇමති ජොන්ස්ටන්ගෙන් කරුණු පැහැදිල කිරීමක්

මාධ්‍ය නිවේදනය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සම්බන්ධ අධිකරණ නඩුව පිළිබඳ පළවන සාවද්‍ය මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් 2026 ඔක්තෝබර් 28 වන දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු...

කියුබාවට පනවා ඇති සම්බාධක වහාම ඉවත් කරන්නැයි චීනයෙන් ඉල්ලීමක්

කියුබාවට පනවා ඇති සම්බාධක වහාම ඉවත් කරන්නැයි චීනයෙන් ඉල්ලීමක් ඇමරිකාව කියුබාවට පනවා ඇති සම්බාධක වහාම ඉවත් කළ යුතු බව චීනය පවසනවා. එක්සත් ජාතීන්ගේ චීන නිත්‍ය...

රට හරි පාරේ ගෙනියන්න දැනුම, ඥානය මඟපෙන්වීම දෙන්නේ අපි-ජාතික විද්වත් සංවිධානය

ජාතික විද්වත් සංවිධානයේ මාධ්‍ය හමුව – 2026.10.28 රට හරි පාරේ ගෙනියන්න දැනුම, ඥානය මඟපෙන්වීම දෙන්නේ අපි...ජාතික ජන බලවේගයේ විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ...

ස්පාඤ්ඤයේ අධිවේගී දුම්රිය දෙකක් ගැටෙයි.. දහ දෙනකු මරුට

ස්පාඤ්ඤයේ, ටොලෙඩෝ ප්‍රාන්තයේ අධිවේගී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබයි.අනතුරත් සමඟ මැඩ්රිඩ් හා ඇන්ඩලුසියා අතර දුම්රිය ධාවනය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img