පුද්ගලයින් 14 දෙනෙකුට දිවි අහිමි කළ පස්සර මාරක බස් රථ අනතුර සිදුවූ ස්ථානයේ මාස කිහිපයකට පෙර මාර්ගයට වැටී තිබූ කළු ගල ඉවත් කිරීම ඊයේ (25) පස්වරුවේ සිදුකෙරුණි.
මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ එම මාර්ගය ඉදිකළ කොන්ත්‍රාත් සමාගම විසින් එය ඉවත් කිරීම සිදුකර තිබුණි.






















