Friday, September 11, 2026
HomeNEWSප්‍රංශ ජනපතිට කොවිඩ්

ප්‍රංශ ජනපතිට කොවිඩ්

ප්‍රංශ ජනපතිට කොවිඩ්

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් ට කොවිඩ් වෛරසය වැළඳී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රෝග ලක්ෂණ පහළ වීමෙන් පසුව 42 හැවිරිදි ප්‍රංශ ජනාධිපතිවරයා පරීක්ෂණයකට භාජනය වී ඇති අතර එහිදී ඔහු ආසාදිතයෙක් බව තහවුරු වී තිබේ.

ඒ අනුව ඔහු දින 7ක් ස්වයං නිරෝධායනය ට යොමු වී තිබේ.

ඔහු තවමත් “රට පාලනය” කරන බවත් ඔහු නිරෝධායනය වෙමින් ම රටේ කටයුතු මෙහෙයවන බවත් එරට උසස් නිලධාරියෙක් පැවසීය.  

මේ වනවිට ප්‍රංශය තුළ කොවිඩ් වෛරස ආසාදිතයින් ඉහළ යමින් පවතී. ඒ හේතුවෙන් එරට සංචරණ සීමා ද දැඩිකර ඇත.

එරටින් කොවිඩ් ආසාදිතයින් මිලියන දෙකක් පමණ හමුවී ඇති අතර වාර්තා වී ඇති මරණ ගණන 59,400කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img