Friday, September 11, 2026
HomeNEWSකොළඹ සහ ගම්පහ කොවිඩ් රෝගීන් වැඩිවේ

කොළඹ සහ ගම්පහ කොවිඩ් රෝගීන් වැඩිවේ

කොළඹ සහ ගම්පහ කොවිඩ් රෝගීන් වැඩිවේ

කොළඹ දිස්ත්‍රික්කය තුළින් නව කොවිඩ් -19 ආසාදිතයින් 242ක් වාර්තා වී තිබේ.

ඒ අනුව ඊයේ (17) දිනයේත් වැඩිම කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තාවන දිස්ත්‍රික්කය බවට කොළඹ දිස්ත්‍රික්කය පත්විය.

ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයින් 126 දෙනෙකු සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 42ක් හඳුනාගෙන තිබේ.

කොවිඩ් -19 ආසාදිත රෝගීන් 650 දෙනෙකු ඊයේ දිනය තුළ මෙරටින් හඳුනාගත් අතර 
ඉන් 12 දෙනෙකු බන්ධනාගාර කොවිඩ් පොකුරෙන් හඳුනාගෙන තිබුණි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 35,387 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඉන් ආසාදිතයින් 26,353 දෙනෙකු මේ වනවිට සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර ආසාදිතයින් 8,874 දෙනෙකු තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි.

ඊයේ කොවිඩ් රෝගීන් හඳුනාගත් ප්‍රදේශ,

කොළඹ දිස්ත්‍රික්කය – 242

බොරැල්ල – 54
වැල්ලවත්ත – 65
කොම්පඤ්ඤ වීදිය – 25
අලුත්කඩේ – 14
කොල්ලුපිටිය – 11
කිරුළපන (කොළඹ 05) – 08
මට්ටක්කුලිය – 07
අවිස්සාවේල්ල – 07
හෝමාගම – 06
කිරුළපන – 06
හෝකන්දර – 05
බ්ලූමැන්ඩල්  – 04
පිළියන්දල – 04
වැල්ලම්පිටිය – 03
කුරුඳුවත්ත – 02
මරදාන – 02
රාජගිරිය – 02
හේවාහින්න – 02
කොස්ගම – 02
නුගේගොඩ – 02
පන්නිපිටිය – 02
පාදුක්ක – 02
පොල්ගස්ඕවිට – 02
දෙමටගොඩ – 01
ග්‍රෑන්ඩ්පාස් – 01
මීගොඩ – 01
පුවක්පිටිය – 01
රනාල – 01

ගම්පහ දිස්ත්‍රික්කය – – 126

මහර – 26
අත්තනගල්ල – 19
රාගම – 14
වත්තල – 13  
ගම්පහ – 11
කැලණිය – 09
මල්වාන – 08
මිනුවන්ගොඩ – 07
මීරිගම – 03
කඩවත – 03
වේයංගොඩ – 03
දිවුලපිටිය – 02
මීගමුව – 02
සියඹලාපෙ – 02
කටාන – 01
පස්යාල – 01
බුත්පිටිය – 01
ඌරපොළ – 01

කළුතර දිස්ත්‍රික්කය – 72
මහනුවර දිස්ත්‍රික්කය – 42
අම්පාර දිස්ත්‍රික්කය – 33
රත්නපුර දිස්ත්‍රික්කය – 28
මාතර දිස්ත්‍රික්කය – 16
ගාල්ල දිස්ත්‍රික්කය – – 16
මොණරාගල දිස්ත්‍රික්කය – 14
කෑගල්ල දිස්ත්‍රික්කය – 14
යාපනය දිස්ත්‍රික්කය – 11
නුවරඑළිය දිස්ත්‍රික්කය – 08
පොළොන්නරුව දිස්ත්‍රික්කය – 08
මාතලේ දිස්ත්‍රික්කය – 07
කුරුණෑගල දිස්ත්‍රික්කය – 06
පුත්තලම දිස්ත්‍රික්කය – 04
මුලතිව් දිස්ත්‍රික්කය – 02
හම්බන්තොට දිස්ත්‍රික්කය – 01

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img