ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම බිඳ වැටෙයි. වැසි සහ සුළං සහිත අයහපත් කාලයක තත්වය හේතුවෙන් දිවයින පුරා දිස්ත්‍රික්ක කිහිපයක විදුලිය බිඳ වැටී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.