ප්‍රවීණ ළමා කතන්දර ලේඛිකා සිබිල් වෙත්තසිංහ මියයයි.
ප්‍රවීණ ළමා කතන්දර ලේඛිකාවක මෙන්ම චිත්‍ර ශිල්පිනියක වන සිබිල් වෙත්තසිංහ මහත්මිය ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අභාවප්‍රාප්ත වී ඇත. මිය යන විට සිබිල් වෙත්තසිංහ මහත්මිය 93වියේ පසුවූවාය.






















