පාතාලයට සම්බන්ධ තවත් ගිනි අවි තොගයක් හෝමාගමින් සොයා ගැනේ.
අතුරුගිරියේදී ටී 56 ගිනි අවියක් සමග අත්අඩංගුවට ගත් සැකකරුගෙන් දැනගත් තොරතුරක් අනුව අත්බෝම්බ හතරක් පිස්තෝලයක් detanetor දෙකක් ඇතුළු උපකරණ රැසක් හෝමාගම කැන්දලන්ද ප්‍රදේශයේ දී සොයා ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය ප්‍රකාශ කරයි.






















