Friday, October 10, 2025
HomeNEWSLatest Newsපාස්කු ඉරිදා ජනාධිපති කොමිසමෙන් හකීම්ට කැඳවීමක්.

පාස්කු ඉරිදා ජනාධිපති කොමිසමෙන් හකීම්ට කැඳවීමක්.

පාස්කු ඉරිදා ජනාධිපති කොමිසමෙන් හකීම්ට කැඳවීමක්. පාස්කු ඉරිදා පහාරය ගැන විමර්ශන සිදු කරන ජනාධිපති කොමිෂන් සභාවෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා වෙත කැඳවීමක් සිදුකර ඇති බව වාර්තා වේ .සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම් මහතා අනිද්දා පාස්කු ඉරිදා පහාරය ගැන සොයා බලන ජනපති කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිත බව ද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

බය නැතුව ආයෝජනය කරන්න-ඇමති විජිත ඇමරිකානු ආයෝජක දූත පිරිසකට කියයි.

ලංකාවේ බය නැතුව ආයෝජනය කරන්න. ඇමති විජිත ඇමරිකානු ආයෝජක දූත පිරිසකට කියයි.වොෂින්ටන් ඩි.සි. හි හඩ්සන් ආයතනයේ ක්‍රමෝපාය පිළිබඳ කාර්යංශයේ වෝල්ටර් මීඩ් මහතා ප්‍රමුඛ...

කැබිනට් සංශෝධනයක්.. අනුර හා බිමල් අතර විෂයන් මාරුවීමක්

අද (10) උදෑසන ජනාධිපති කාර්යාලයේදී නව අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකු ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබේ.2026 වසරට අදාළ අයවැය හා සමගාමීව රජයේ සංවර්ධන...

වැරදි ප්‍රකාශයක් කළ මන්ත්‍රීට ඵරෙහිව නීතිමය පියවර- ඇමති විජිත

උසස් නිලතල පිළිබඳ කාරක සභාව තුළ දී සාකච්ඡාවට ලක් නොවුණු කතාවක් පිළිබඳව මන්ත්‍රීවරයෙක් විසින් වැරදි ප්‍රකාශයක් මාධ්‍යයට නිකුත් කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් ඔහුට...

බොරු සාක්ෂි හදලා අපිව හිරේ දාන්න බැහැ- නාමල්

බොරු සාක්ෂි හදලා අපිව හිරේ දාන්න ගියාට සාර්ථක වෙන්නෙ නෑ - නාමල් රාජපක්ෂවත්මන් ආණ්ඩුව ව්‍යාජ සාක්ෂි නිර්මාණය කර රාජපක්ෂවරුන් සිරගත කිරීමට උත්සාහ කළද එය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img