Tuesday, November 10, 2026
HomeNEWSබදු ගෙවීමට සූදානම් නෑ - කම්කරු ඇමති

බදු ගෙවීමට සූදානම් නෑ – කම්කරු ඇමති

සේවක අර්ථසාධක අරමුදල හා සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල ආයෝජනයෙන් ලබන ආදායම මුල්‍යමය ආදායමක් සේ සලකා බදු ගෙවීමට සුදානම් නැතැයි කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

විපක්ෂ නායකවරයා අද (09) පාර්ලිමේතුවේදී යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ අරමුදල් ආයෝජනයෙන් ලබන අදායම මුල්‍යමය අදායමක් සේ දේශීය අදායම් කොමසාරිස් අර්ථ නිරූපණය කිරීම පිළිබඳ තමන් විරුද්ධත්වය පළ කළ බවය.

එහිදී අදහස් දැක්වූ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා,

“මේක මේ ගැසට් එකෙන් විතරක් ආපු එකක් නෙමෙයි. මීට පෙර ආදායම් බදු දෙපාර්තමේන්තුව මගින් අර්ථ නිරූපණයක් කරලා තියෙනවා EPF, ETF වල මුදල්වලින් කෙරෙන ආයෝජනවලින් ලැබෙන මුදල් ඒ පනත යටතේ ආදායමක් හැටියට එන නිසා ඒකට බද්දක් ගෙවන්න ඕන කියලා.”

“නමුත් අපේ අමාත්‍යාංශය පැහැදිලි ප්‍රතිපත්තිමය තීරණයක් අරගෙන තියෙනවා. ඒක වැරදියි.. දැන් මාස ගාණක් තිස්සේ අපි ඒක දන්වලා තියෙනවා. ඒක අපේ ස්ථාවරය.”

“ආදායම් බදු කොමසාරිස්තුමා අපෙන් ඉල්ලලා තියෙනවා මේක ගෙවන්න කියලා. අපි ප්‍රතික්ෂේප කරලා තියෙනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

වීරත්වය යනු රට වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටු කිරීමක්- මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ

වීරත්වය යනු පුරවැසියෙකු රට දැය සමය වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටුකිරීම බවත් එය ඉතිහාසය තුළ සදාකාලික මතකයක් වනු ඇති බවත් පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ...

2026 බුකර් ත්‍යාගය එම්. ජෝන් හැරිසන්ගේ “The End of Everything” කෘතියට

2026 බුකර් ත්‍යාගය සඳහා බ්‍රිතාන්‍ය ජාතික ලේඛක එම්. ජෝන් හැරිසන්ගේ (81) "The End of Everything" කෘතිය නම් කරයි.

නීති පද්ධතියක් හරහා දේශපාලන පළිගැනීම් සිදුකිරීමට රජය කටයුතු කරනවා- විපක්ෂ නායක සජිත්

ජාතික ආරක්ෂාවේ නාමයෙන් රජය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අමු අමුවේ උල්ලංඝනය කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රටේ පුරවැසියන් ලෙස ලක්ෂ 220ක් ජනතාවට මූලික හා...

ලෝක වෙළඳපොළෙහි බොරතෙල් මිල පහළට

ඇමරිකා - ඉරාන සාම සාකච්ඡා පිළිබඳ ඇති වූ සුභවාදී බලාපොරොත්තු හේතුවෙන් ලෝක වෙළඳපොලේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල 7% කින් පමණ පහත වැටී ඇ.ඩො 93...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img