Friday, May 1, 2026
HomeNEWSLatest Newsබන්ධනාගාරගත සහරාන්ගේ බිරිඳටත් කොවිඩ්

බන්ධනාගාරගත සහරාන්ගේ බිරිඳටත් කොවිඩ්

බන්ධනාගාරගත සහරාන්ගේ බිරිඳටත් කොවිඩ්

සහරාන් හෂිම්ගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා හාදියා ට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 23 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ (06) තහවුරු විය.

ඒ අතර කාන්තා රැඳවියන් 22ක් වන අතර ඉන් එක් අයෙක් අබ්දුල් කාදර් ෆාතිමා හාදියා හෙවත් සහරාන් හෂිම්ගේ බිරිඳ බව මේ වනවිට අනාවරණය වේ.

ඒ අනුව වාර්තා වී ඇත්තේ ඇය ද මේ වනවිට අනෙකුත් කාන්තා රැඳවියන් සමග වැලිකන්ද කොවිඩ් ප්‍රතිකාර රෝහලේ සිටින බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුව තීන්දු ගන්නේ ජනතාව වෙනුවෙන්- ජනපති නුවරඑළියේදී කියයි

මේ ආණ්ඩුව තීන්දු වර්ග දෙකක් ගත් බවත්, එකක් ජනතාව වෙනුවෙන් ද අනෙක පාලකයන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීමට බවත්, ජනපති අනුර කුමාර දිසානායක පවසනවා. ජනපතිවරයා මේ බව...

දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 33 වැනි ගුණ සැමරේ

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 33 වැනි ගුණ සමුරුව නිමිති කර ගෙන අද අලුත් කඩේ පිහිටි එතුමාගේ පිළිරුව අසල චාම් ගුණ සැමරුම් උත්සවයක් පැවැත්විණි. විපක්ෂ...

සඳ වටා ගිය ගගනගාමින් ට්‍රම්ප් හමුවෙයි

සඳ වටා ගොස් සාර්ථකව පෘථිවියට පැමිණි Artemis II මෙහෙයුමේ ගගනගාමීන් පසුගිය බදාදා පස්වරුවේ ධවල මන්දිරයේ දී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුව ඇත. මෙම හමුව අතරතුර ජනාධිපතිවරයා...

ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර අවුරුදු උත්සවයට විශාල පිරිසක්

සිංහල, හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර ( Tamworth)වෙසෙන ශ්‍රී ලාංකිකයින් පසුගියදා අවුරුදු උත්සවයක් සංවිධානය කර තිබුණා.ටැම්වර්ත් ශ්‍රී ලංකා එකමුතු සංසදය විසිනුයි මෙම...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img