බන්ධනාගාර රැඳවියන් අධිකරණයට ඉදිරිපත් කිරීම තාවකාලිකව අත්හිටුවයි.
covid 19 හෙවත් කොරෝනා වෛරසය බන්දනාගාර රැඳවියෙකු ට ආසාදනය වීම නිසා බන්ධනාගාර රැඳවියන් අධිකරණයට ඉදිරිපත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.