Wednesday, September 2, 2026
HomeNEWSLatest Newsටිපර් රථයක් පොලිස් නිලධාරීන් තිදෙනකු යටකරගෙන පලායයි.

ටිපර් රථයක් පොලිස් නිලධාරීන් තිදෙනකු යටකරගෙන පලායයි.

ටිපර් රථයක් පොලිස් නිලධාරීන් තිදෙනකු යටකරගෙන පලායයි.

හක්මන කෝංගල ප්‍රදේශයේ මාර්ග බාධක යෙදී සිටි පොලිස් නිලධාරීන් තිදෙනකුයටකරගෙන ටිපර් රථයක් පලාගොස් තිබේ. එක් පොලිස් කොස්තාපල්වරයෙකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර අනෙක් දෙදෙනා තුවාල ලබා ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි. පලා ගිය ටිපර් රථය සොයා පරීක්ෂණ සිදු කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ මළ සිරුර හමුවේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ (57) මළ සිරුර තිඹිරිගස්යායේ පිහිටි ඔහුගේ නිවසේදී සොයාගැනේ; සිය දිවි හානි කර ගත්තේදැයි සැක: පොලිසිය.

ඇමෙරිකාවේ ප්‍රහාර වලට ඉරානයෙන් ප්‍රතිප්‍රහාර

පුද්ගලයින් සිව් දෙනෙකුට මරු කැඳවමින් 50 කට වැඩි පිරිසකට තුවාල සිදු කරමින් දකුණු ඉරානයේ සිරික් හි විවාහ මංගල උත්සවයකට ඇමරිකාව එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිචාර...

ප්‍රවීණ ගායන හා රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන හා රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා මහතා (64) කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වෙයි.

ඉරානයට පහර දෙන බවට ඇමෙරිකාවෙන් ප්‍රකාශයක්

නෞකාවලට ප්‍රහාර එල්ල කිරීම නිසා, ඉරාන ඉලක්ක වෙත පහර දෙන බව අමෙරිකානු හමුදාව පවසයි. බන්ඩර් - අබ්බාස් හි නැගෙනහිරින් පිපිරීම් සිදු වූ බව ඉරාන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img