අද (26) පෙ:ව: 8.30 න් අවසන් වූ පැය 24 තුළ,
195.7 mm ක වැඩිම වර්ෂාපතනය, පුත්තලම – කරන්දිපෝවල් ප්රදේශයට.
කුලියාපිටිය – 193 mm
මන්නාරම – ඉලුප්පෙකඩවයි – 187.5 mm.මේ අතර පස්බාගේ කෝරළය ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ මහවැලි ගඟ අවට පහත් බිම් ප්රදේශවලට සුළු ගංවතුර අවදානමක්: වාරිමාර්ග දෙපාර්තමේන්තුව.






















