බලපෑම් කළේ ජගත් කුමාර වීරසේකර ගෙන් චෝදනා .චෝදනා එල්ල වී ඇති පාදුක්ක පොලිස් ස්ථානාධිපති රඳවා ගන්නා ලෙසට බලපෑම් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා බවත් නීත්‍යානුකූලව එම ස්ථාන මාරුව සිදු කළ බවත්මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා ප්‍රකාශ කරයි .ජගත් කුමාර මහතා තමාට කරන ලද චෝදනා සම්බන්ධයෙන් තමා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පැමිණි කර ඇති බවද ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලීමක් කළ බවද අමාත්‍ය සරත් වීරසේකර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.






















