බේරුවල ප්රාදේශීය සභාවේ මන්ත්රී වරයෙකුට පහරදීම පිළිබද පැවැත්වූ උද්ගෝෂණය
බේරුවල ප්රාදේශීය සභාවේ හිටපු සභාපති වත්මන් ප්රාදේශීය සභා මන්ත්රී නිමල් දේවප්රිය මහතා හට හිටපු පළාත්සභා මන්ත්රීවරයෙක් වන ප්රසන්න සංජිව අලුත්ගම පොලිස්ස්ථානයේ දී පොලිසිය ඉදිරිපිට පහරදීමට එරෙහිව බේරුවල ප්රාදේශීය සභාවේ සභාපති මේනක විමලරත්න මැතිතුමා ඇතුළු සමස්ථ මන්ත්රීවරුන් බේරුවල ප්රාදේශීය සභාව අසල පැවැත්වූ සමකාමී උද්ඝෝෂණය.






















