බොරතෙල් මිල තවදුරටත් ඉහළට. බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇ.ඩො. 116.1 දක්වා 3.15% කින් ද, WTI බොරතෙල් බැරලයක් ඇ.ඩො. 102.9 දක්වා 3.24% කින් ද, මර්බන් බොරතෙල් බැරලයක් ඇ.ඩො. 117.2 දක්වා 4.78% කින් ද ඉහළට.