Friday, August 28, 2026
HomeNEWSමංගල උත්සවයකට ගිය 8කට කොවිඩ් - මනාලයත් ඒ අතර

මංගල උත්සවයකට ගිය 8කට කොවිඩ් – මනාලයත් ඒ අතර

මංගල උත්සවයකට ගිය 8කට කොවිඩ් – මනාලයත් ඒ අතර

මොරවක, පිටබැද්දර ප්‍රදේශයේ විවාහ මංගල උත්සවයකට සහභාගී වූ පුද්ගලයින් 8 දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ.

පසුගිය 3 වන දින සිදුකළ PCR පරීක්ෂණවලින් එම ආසාදිතයින් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසති.

පිටබැද්දර ප්‍රදේශයේ උත්සව ශාලාවක පුද්ගලයින් සිව් දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් එම උත්සව ශාලාවේ පැවැත්වූ විවාහ උත්සවයට සහභාගී වූ පිරිස් එලෙස PCR පරීක්ෂණයට යොමු කර ඇති අතර එහිදී එම නව ආසාදිතයින් හඳුනාගෙන තිබේ.

මනාලයාද කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සූරිච් ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේදීත් හෙල්ල විසිකිරීමේ පළමු ස්ථානය රුමේෂ් තරංගට

සූරිච් ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේදී රුමේෂ් තරංග හෙල්ල විසි කිරීම ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගනී. (දක්ෂතාව 92.07m) 2 වන ස්ථානය ග්‍රෙනඩාහි ඇන්ඩර්සන් පීටර්ස්3...

රජය ප්‍රතිපත්ති හදන්නේ බොරු දත්ත මත පදනම්වයි – විපක්ෂ නායක සජිත්

රජය ප්‍රතිපත්ති හදන්නේ බොරු දත්ත මත පදනම්වයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පිට පිටම අවස්ථා දෙකක් මෙරට ජනතාව රැවටුණු බවත් 2019 රැවටී රට බංකොලොත්...

ඓතිහාසික දළදා පෙරහර නැරඹීමට ජනපති එක් වෙයි

ඓතිහාසික දළදා පෙරහර නැරඹීමට ජනපති එක් වෙයි මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහර අද (27) රාත්‍රියේ වීථි සංචාරය...

නේපාලයේ නාය යෑමක්.. 384 ක් අතුරුදන්

නේපාලයේ නාය යෑමෙන් සංචාරකයන් ඇතුළු 384 ක් අතුරුදන් බවට තොරතුරු. ඉන් 291 ක් විදෙස් සංචාරකයන් වන අතර 93 ක් නේපාල ජාතිකයන් බව විදෙස් මාධ්‍ය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img