Wednesday, November 11, 2026
HomeNEWSමධ්‍යසාර සමාජ ගතකිරිමේ වගකීම්විරහිත ක්‍රියාව හෙළාදකිනවා -වෛද්‍ය සමාධි රාජපක්ෂ

මධ්‍යසාර සමාජ ගතකිරිමේ වගකීම්විරහිත ක්‍රියාව හෙළාදකිනවා -වෛද්‍ය සමාධි රාජපක්ෂ

කොවිඩ් බෝවීම සිඝ්‍ර කරවීමට හේතුවන මධ්‍යසාර සමාජ ගතකිරීමේ වගකීම්විරහිත ක්‍රියාව දැඩි පිළිකුලෙන් යුතුව හෙළාදකින බව දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති අචාර්යය වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා පවසයි.

නිරෝධායන ඇඳිරිනීතිය මධ්‍යයයේ මත්පැන් හල් විවෘත කර මත්පැන් පොලීම් නිර්මාණය කිරීම අනුවණ ක්‍රියාවක් බව සභාපතිවරයා පෙන්වාදෙයි.

එය සමස්ත ප්‍රජාවගේම ජිවිත අනතුරේ හෙළීමක් බව දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති, අචාර්යය වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා පවසයි.

එම ක්‍රියාව කොවිඩ් මර්දන වැඩපිළිවෙළට විශාල බාධාවක් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පළාත් කිහිපයකට අද(11) තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (11) මි.මී. 100 ට වැඩි තද වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img